Colombo Today Local NewsHot News

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර ඉදිරියේදී ඇති වීම වැලැක්වීම සඳහා ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් පත්කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (20) මාධ්‍ය හමුවක් පවත්වමින් රජයෙන් ඉල්ලා සිටියා.

මේ වන විට වහබ්වාදීන් විසින් සම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අඩත්තේට්ටම් පිළිබඳව පැමිණිලි විශාල ප්‍රමාණයක් බොදු බල සේනා සංවිධානය වෙත ලැබී ඇති බවත් වකූෆ් සභාව වහබ්වාදීන්ට විරුද්ධව කිසිත් නොකරන තත්වයක් දක්නට ලැබෙන බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි….

Related posts

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday

නිදහස සමරන්න සතොසේ භාණ්ඩ 7ක මිල අඩු කරා

colombotoday

යුගදනවි ඇමෙරිකාවට පැවරීම : මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

Video: තව්හිඩ් ජමාඩ් රාසික් යනු කියනදේ අහන්නේ නැති පිස්සෙක් – උලමා සංවිධානය කියයි

colombotoday

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

Admin