Colombo Today Local News

මාබෝලේ ඉස්මත් පීසිආර් පරීක්ෂණයට නොයෙන ලෙස ජනතාවට බලකරන බවට බොදු බල සේනා සංවිධානයට පැමිණිල්ලක්.

අද (18) දින මාබෝල දුව වත්ත ප්‍රදේශයේ පීසිආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබුණු බවත් අදාළ පරීක්ෂණයට නොයන ලෙස එම ප්‍රදේශයේ පිරිසක් මහජනයාට බලපෑම් කරමින් සිටින බවටත් බොදු බල සේනා සංවිධානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙන බව එම සංවිධානය පවසයි.

ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිය අසල සිල්ලර කඩයක් පවත්වාගෙන යන ඉස්මත් නැමැත්තා මෙම ක්‍රියාව සිදුකරමින් සිටින බවට ප්‍රදේශයේ සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාව එම පැමිණිල්ල තම සංවිධානයට ඉදිරිපත් කර ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටියහ.

මීට ඉහතදී බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන්ද මෙවැනි තත්වයක් වාර්තා විය.

Related posts

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

colombotoday

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday