Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන් දැන් ඉන්නේ සිංගප්පූරුවේ – ජාත්‍යන්තර පොලිසිය තහවුරු කරයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය තහවුරු කර තිබේ.

අද නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පුරු ශාඛාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී අධිකරණයේදී මේ බව අනාවරණ විය.

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ද නිකුත් කර තිබේ.

Related posts

ඒකාබද්ධය බලය උරගා බලන්න යයි… පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්

colombotoday

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

IMF නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර අද තවත් නිල සාකච්ඡාවක්

Admin

අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්

colombotoday

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin