World

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

ස්වීඩනයේ Trollhättan ප්‍රදේශයේ පාසලක් තුල අද සිදුවුණු පිහියකින් හෝ කඩුවකින් එල්ලකරන ලද මාරාන්තික ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. එම සිද්දියට අදාලව විදෙස් මාධ්‍ය නිකුත්කළ ජයාරූප පහතින්…

CR6YXWKVAAEGTxt 5628b28fc361882e028b45d4

Related posts

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

colombotoday

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

colombotoday

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය පාලක කන්සර්වේටිව් පක්ෂයට. පරාජය හේතුවෙන් කම්කරු පක්ෂයේ නායකයා ඉල්ලා අස්වේ.

colombotoday

ගෑස් මිල 54% කින් ඉහලට. – එංගලන්තයත් අමාරුවේ වැටෙයි

colombotoday

රිය අනතුරකින් පුද්ගලයින් 53ක් මරුට

colombotoday