Colombo Today Local Newsfeatured

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

අද (20) රාත්‍රී 10 සිට 30 වන සඳුදා දක්වා රට අගුලු දැමීමට තීරණය කල බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් සටහනක් යොදා තිබෙනවා.

කෙසේ වෙතත් සියලුම අත්‍යවශ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ

Related posts

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday

විජිත රෝහණ ඇපමත නිදහස්

colombotoday

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

colombotoday

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවීමට පියවර ගන්න

colombotoday

අගමැති සිහිනය බොද වෙයි.. ඇමති නිමල් සිරිපාල කලකිරී රට යයි !

colombotoday

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)

colombotoday