Colombo Today Local News

පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කර තිබේ.

ඒ, අද පස්වරුවේ ප්‍රවාහන බලධාරීන් හා පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

මෙහිදී එකඟතාවට පැමිණ ඇත්තේ, බස් ගාස්තුව 12.5% කින් ඉහළ නැංවීමටත්, අවම ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ නැංවීමටයි.

මේ පිළිබඳව වූ යෝජනාව ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අගෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

ආණ්ඩුව බෑ කියූ දේ සරත් වීරසේකර කර පෙන්වයි.. “රණවිරු විත්ති වාචකයට“ ජිනීවා කවුන්සිලයෙන් කොළ එළි !

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි

colombotoday

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

Admin