Colombo Today Local News

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස රණවිරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට කිසිසේත්ම ශ්‍රී ලනිපයේ එකඟතාවක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.

මේ තත්ත්වය තුළ ඉදිරියේදී කැබිනට් සම ප්‍රකාශකවරයකු පත්කිරීමට බොහෝදුරට ඉඩ තිබේ. මහ ලේකම්වරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

රටම බලා සිටි ගැසට් නිවේදනය නිකුත් වෙයි…

colombotoday

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදාහැරීමට සෝමාලි කොල්ලකරුවෝ කෝටි 76ක් කප්පම් ඉල්ලති

colombotoday

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !

colombotoday

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

colombotoday

යහපාලන රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ගිවිසුම් 3ක් ගැන විග්නේෂ්වරන් හෙළිකරයි

colombotoday

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin