Colombo Today Local News

ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රථම වරට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට

ඕස්ට්‍රේලියානු මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර මෙල්බන් හි හෝල්ට් ආසනය නියෝජනය කරමින් කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු එම අසුන ජයග්‍රහණය කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව ඇය වනවා.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාරවලට අම්පිටියේ සුමනරතන හිමියෝ පිළිතුරු දෙයි

colombotoday

සති­ය­කදී ඇල්ලූ ගංජා හා මත්ද්‍ර­ව්‍ය වටිනා­කම රු. මිලි­යන 950ක්

colombotoday

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

colombotoday

පන්දාහේ දීමනාව දෙන්න රුපියල් කෝටි 2700 ක් වෙන් කරයි.

colombotoday

තුවාල ලබා මිය ගිය කාන්තාවක් හඳුනා ගන්න පොලීසිය මහජන සහාය පතයි

Admin