Category : ජනාධිපතිවරණය

ඉහළම තැන්වලින් සජිත්ට කැපිලි… සජිත්ගේ ගෝල්ෆේස් රැළිය යහපාලන රැකියාලාභීන්ට තහනම් !

colombotoday
බහුතරයක් එජාප පාක්ෂිකයන්ගේ බල කිරීම මත සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සිදු වුවද, මැතිවරණ ව්‍යාපාරය සදහා රනිල් හිතවාදී එජාප ජේෂ්ඨයන්ගේ ලැබෙන සහයෝගය ඉතා...

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday
ඉදිරි ජදනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා කවුදැයි ජනතාව මේ වන විටත් තීරණය කර අවසන් බව මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පවසයි. කළුතර පැවති උත්සවයකදී එතුමන් මේ...

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

colombotoday
එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් වන කොළඹ මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එජාප සමාජිකයෙකු වන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබේ....

බුදුගුණ බලයෙන් ආශීර්වාද ලැබූ ගෝඨාභය නාමයෝජනා දෙන්න ගිය හැටි

colombotoday
ගරුතර මහා සංඝරත්නය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නුගේගොඩ මිරිහානේ නිවසටවැඩම කර එතුමාට ආශිර්වාද කිරීමෙන් පසුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා නිවසින් පිටත්ව ගියේ මෙලෙසින්...

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday
මෙවර ජනපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යාහ්න 12.00ට අවසන් විය. ඒ අනුව අපේක්ෂකයන් 41ක් මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ....

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය නිත්‍යානුකුල බවට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය අද (4) තීන්දු කරා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ...

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday
මෙවර ජනපතිවරණය පැවැත්විම වෙනුවෙන් රුපියල් කෝටි 450ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු...

ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වෙයි !

colombotoday
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී ජනාධිපතිවරණයට භාවිත කරන ලාංඡනය පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. ලාංඡනය වෙනස්...

වෙල්ගමත් ජනපති සටනට, ඇප තැන්පත් කිරීම හෙට !

colombotoday
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්‍ය සුරැකීමෙ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණ යකර ඇත. ඒ මහතා වෙනුවෙන් හෙට...