කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල ජය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත්වී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු වූ දයාසිරි ජයසේකර ඇමතිවරයා නියෝජනය කරන... Read more
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්වී ඇති බව වාර්තා වෙනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස පරදවා ඔහුගේ ආසනය විශාල වැඩි චන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට පොදු ජන පෙරමුණ ස... Read more
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද උදෑසන 7.35 ට පමණ බත්තරමුල්ලේ, දකුණු තලංගම විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශකළ අවස්ථාව… Read more
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. මහින්ද රාජපක්ෂ මහතා ස... Read more
පළාත් පාලන මැතිවරණයට අදාළව පළමු වරට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද 22 ආරම්භ විය. මැතිවරණ කාර්යාල නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් හා පොලිසිය අද තැපැල් ඡන්දය ප්‍රකාශ කරයි. සෙසු රජ... Read more
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොලඹ නගර සභාවේ සිය නගරාධිපති අපෙක්ෂකයා ලෙස මිලින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි පැවසේ. රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු මෙන්ම දෙරණ හිමිකරු දිලිත් ජයවීරට... Read more
පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධකරුවන් සිටින බව හෙළිවී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන් ඇතු... Read more
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා තීරණය කර ඇතැයි වරාය හා නාවික... Read more
හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (15) ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය. හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හලාවත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නි... Read more
බුද්ධි අංශ සමීක්‍ෂණ වාර්තා අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සියයට පනස් දෙකක (52%) ඡන්ද ප්‍රතිශතය පොහොට්‌ටුවටත් සියයට තිස්‌හතරක් (34%) එ.ජා.ප.යටත් හිමිවෙන බව කුරුණෑගල දිස්‌ත්‍රික් පාර්ලිමේ... Read more