තෛපොන්ගල් උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුව කොටහේන ශාඛාවේදි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්විණි... Read more
මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ම නියං තත්ත්වයක් පවතින බවත්, තවත් ප්‍රදේශ ගණනාවක ළිංවල මට්ටම් ඉතා පහළ බවත්, එම තත්ත්වයක් තව තවත් බැරෑරුම් වීමේ සම්භාවිතාව වැඩි බවත් ජනමාධ්‍යවලින් හඩ නැෙග... Read more
පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට දින හතරක කාලයක් විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (13දා) අවසර ලබා දුන්නේය. ව්‍යාජ ඇටෝර... Read more
1815 උඩරට ගිවිසුම ඉංග්‍රීසි පාර්ශ්වය නියෝජනය කෙරෙමින් බ්රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින් සහ දුෂ්ඨ නායක්කාර් රාජ්‍යය පාලනය පිටු දකිනු ලැබීම එකම පරමාර්ථය කරගත් උඩරට ප්‍රභූ පංතිය කන්ද උඩරට රාජ්‍ය... Read more
කුවේට් හි සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ගාස්තු ලබන මස මැද භාගයේ සිට ඉහළ යනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙයි. පෞද්ගලික අංශය හා සසදන විට රාජ්‍ය අංශයේ ගාස්තු සියයට 20 ක පමණ ප්‍රමාණයකින් අඩුවන... Read more