එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21) දිනය තුළ සිය දෛනික විනිමය අනුපාතික සටහන් ප්‍රකාශ... Read more
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ. මහ... Read more
ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රත්‍රං අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000 ඉක්මවා ගියේය. ලෝක රත්‍රං වෙළෙඳපොලේ රත්‍රං අවුන්ස... Read more
විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. විනිමය අනුපාතිකයන්ගේ ඉහළ නම්‍යශීලීභාවයකින් ඉදිරියේ ගනුදෙනු කිරීමට බලාපොරොත... Read more
යුක්රේනයේ මොස්කව්හි යුද්ධයට අදාළ සම්බාධක හේතුවෙන් ජාත්‍යන්තර කාඩ්පත් සමාගම් වන මාස්ටර්කාඩ් සහ වීසා විසින් රුසියාව තුළ සිය මෙහෙයුම් නවත්වන බව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, සියලුම දේශීය ගෙවීම්... Read more
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 470.04කින් එනම් සියයට 4.23කින් ඉහළ ගොස් දිනය අවසන දී සටහන් වූයේ 11,577.94ක් ලෙසයි. ප්‍රධාන පෙළේ සමාගම... Read more
ලංකා අයි.ඕ.සී සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ. ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත. ඒ අනුව එම සමාගම පවසන්නේ, පෙට්‍රල් ලීටරයක මිල රුප... Read more
ලෝක වෙළෙද පොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්වමා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි. බොරතෙල් බැරලයක මිල 2014 වසරෙන් පසුව ඩොලර් 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වේ. Read more
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශක අගයන් 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. Read more
ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (18) දිනයේ දී රු. ට්‍රිලියන 6 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්... Read more