ලෝකයේ ප්‍රධානතම ආයෝජකයෙක් ලෙස සැළකෙන ජෝර්ජ් සොරොස්ට චීනය නිල වශයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙන්නේ චීන පාලක කොමියුනිස්ට් පක්ෂයේ නිල මාධ්‍ය වන People’s Daily හරහ... Read more
මෙරට සියලුම ගම්මානවලට 4G අන්තර්ජාල පහසුකම් සහ බැංකු දත්ත සයිබර් ප්‍රහාරයන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා සහාය ලබා දීමට. ලොව ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනය අගමැති රනිල් වික්‍රමසිංහ මහත වෙත එකඟත්වය පළ... Read more
මෑතකාලීනව දියුණු වූ සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, කොරියාව වැනි කිසිදු රටක් දියුණුවට පත්වූයේ, තම ආසන්නයේ පිහිටි විශාලතම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට යාමෙන් නොවන බව පාත්ෆයින්ඩර් පදනමේ විධායක... Read more
එත්නික් ෆියුෂන් ලෙස හැඳින්වෙන ප්‍රදර්ශනාගාර ෆැෂන් බග් අනුබද්ද ශාඛා වේ. එහි සාරි, ෂල්වාර්, ෂල්වාර් රෙදි හා කුර්තා ඇතුළු නිෂ්පාදන රැසක් අලෙවි වීමට නියමිතය. මෙම ප්‍රදර්ශනාගාර විවෘත කිරීම අග්‍රා... Read more
යෝජිත ඉන්දු-ලංකා වෙළද හා සේවා ගිවිසුම එළැඹෙන ජූනි මාසයේදී අත්සන් කිරීමට නියමිත බව රජය පවසනවා. ව්‍යවසාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා පැවසුවේ, යෝජිත ගිවිසුමෙන් ශ්‍ර... Read more
කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටීම යළිත් වරක් තීව්‍ර කරමින් සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය තුළ ඒකක 121.59 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය සටහන් වූයේ ඒකක 6,324.61 ක් පරිද්දෙනි. පසුගිය මාස 1... Read more
කෙටි කාලයකට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 30ටත් වඩා අඩුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ලොව තෙල් සැපයුමෙන් වැඩි ප්‍රතිශතයක් හිමි බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල කෙටි කාලයක්... Read more
මේ වන විට අවප්‍රමාණය වී තිබෙන රුපියලේ අගය අවශ්‍යනම් 115 දක්වා ගෙන ආ හැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ රජය විසි... Read more
දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබනFUTURE ITසම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය 2016 ජනවාරි 02 වන සෙනසුරාදා දින එස්.ද.එස්. ජයසිංහ ශාලාවේදී තොරතුරු තාක්ෂණ විෂයට ඇලු... Read more
ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 142.00 සීමාව ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඊයේ දිනය වන වි... Read more