නව බදු ක්රමයේ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවත්, වාහන මුල අඩු කිරීම සදහා කිසිදු පියවරක් නොගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම සංගමය හමුවේ ස්ථීර පොරොන්දුවක් දුන් බව වාහන ආනයනකරුවන්... Read more
රාජ්‍ය ආයතන කිහිපයක් ලබන වසරේ කොටස් වෙළදපොලේ විකිණීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉහළම පෙලේ ආයෝජකයක් සමූහයක් ඉදිරියේ හෙළිදරව් කළේය. කොළඹ කොටස් වෙළදපොලේ ති... Read more
විදේශීය ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති සිදුකිරීම සඳහා උපරිම වශයෙන් අක්කර 5000 දක්වා ඉඩම් ලබාදිය හැකි බව. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා ඇත. ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගිවෙම... Read more
රජය සතු ව්‍යවසායන් පෞද්ගලික අංශය වෙත පැවරීමේ ක්‍රියාවලියක් සිදුවන්නේ නම් තමන් දැනට සාර්ථක වී ඇති කර්මාන්ත අංශයන්ට අදාළ ව්‍යාපාර භාර ගැනීමට සූදානම් බව හේමාස් හෝල්ඩිංග්ස් කියා සිටී. කොළඹ කොටස්... Read more
වෙලදපොලේ අහාර ද්‍රව්‍යවල මිල අද දවසේ වාර්තාවුනේ මෙලසින් අමු මිරිස් Rs. 1,248.45 ගෝවා Rs. 1,039.50 දෙහි Rs. 834.75 කැරට් Rs. 386.40 බෝංචි Rs. 352.80 ළුනු Rs. 290.85 ලීක්ස් Rs. 237.30 වට්ටක්කා... Read more
මිළ අධික අත් ඔරලෝසු නිෂ්පාදනය කරන ලෝක ප්‍රකට ස්විස්ටර්ලන්ත සමාගම් සමග සෘජු ලෙස සම්බන්ධ වී ලංකාවේ සුළු පරිමාණ මැණින් වෙළදුන්ගේ මැණික් එම සමාගම්වලට විකිණීම සදහා වැඩපිළිවෙලක් සකසන බව ආපදා කළමණා... Read more
ශ්‍රී ලංකා මහ බැකුව විසින් හෙට දිනයේ තවත් රුපියල් බිලියන 17ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව නිවේදනය කර ඇත. මෙම වෙන්දේසිය සිදු කෙරෙන්නේ බිලියන 02ක් බැඳුම්කර දින 91 ක් ද, බිලියන 05ක බැඳුම්කර... Read more
අනුරාධපුර යාපනය මාර්ගයේ පුලියන්කුම යන ස්ථානයේ පවත්වාගෙන යන හෙළ බොජුන් හල. මෙම ස්ථානයේ ආලෙවි කරන දේශීය ආහාරවල කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොමැති බවත් මෙම ආහාර ගැනීමේ ශරීරයට කිසිදු අහිතකර... Read more
ජපානයේ විශාලතම වාණිජ බැංකුව වන බෑන්ක් ඔෆ් ටෝකියෝ මිට්සුබිෂි ලබන වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සිය නියෝජිත කාර්යාලයක් ආරම්භ කරන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා එම බැංකුව ජපාන මූල්... Read more
පරිබෝජනයට නුසුදුසු සහල් තොග සත්ව ආහාර ලෙස සදහන් කරමින් ඇමතිවරයා විසින් ඔහුගේ මිතුරන්ට ලබා දී ඇති අතර එම සහල් පිරිසිදුකර නැවත පරිබෝජනය සදහා වෙළදපොලට යැවීමේ ජාවාරමක් පිලිබදව Colombo Today වෙත... Read more