යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන නොවැම්බර් මාසයේදී එම සංගමයේ නියෝජිතයෙකු මෙරටට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ තානාපත... Read more
මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනට සමගාමිව ඕස්ට්‍රේලියාවේ ජසි වර්ගයේ කිරිගවයින් 1317 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය වෙත ඊයේ (11)රැගෙන එනු ලැබි... Read more
ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වූ තේ කර්මාන්තය සීග්‍ර කඩාවැටීමකට ලක්ව ඇති බව තේ ව්‍යාපාරිකයෝ පවසති. මාස ගණනාවක් තිස්සේ තේ ක්ෂේත්‍රයට මෙම තත්ත්වය උද්ගතව ඇති බව පවසන ත... Read more
රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක... Read more
මෙරට වර්ධනය වෙමින් තිබෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් ලාෆ්ස් ගෑස් සමූහයට අයත් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් සමාගම විසින් දෙවන LPG නෞකාව ලබාගෙන තිබේ. මෙම නෞකාව අත්ප... Read more
ලෝක වෙළෙද පොලේ නිමි තේ කිලෝවක් ඉතා ඉහල මිලකට අලෙවි වෙද්දී මෙරට අමු තේ දලූ කිලෝවකට ලබා දෙන්නේ රුපියල් 47-53 අතර මුදලක් යයි කුඩා තේ වතු හිමියන්ගේ සංගමය පවසයි. දළු කිලෝවක් 65-70 අතර මිලකට පසුගි... Read more
සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් වී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ කරුණු පහක් දැක්වේ. 1990 සිට 2015 කාලය තුළදී දිනකට ඩොලරයකට වඩා අඩු... Read more