අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන්කරන්නේ, ඊට අදාළ සියලු ලිප... Read more
ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය සතියේ රත්රන් අවුන්සයක මිල ඩොලර් 20 කින් පමණ ඩොලර් 1,789ක් දක්වා පහළ බැස තිබුණි. එය මෑත කාලයේදී රත්රන් මිලෙහි වාර්තා වූ... Read more
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (05) වාර්තාගත ලෙස ඉහළ ගියේය. අද දින එම දර්ශකය ඒකක 13,000 ඉක්මවා යෑමට සමත් විය. ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 1... Read more
2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැ... Read more
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ. හෙට්ටිවීදිය ප්රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 112,500 කට සහ කැරට් 24 රත්... Read more
මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. පසුගිය නොවැමබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 11.1 ක් වූ බවත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8.3 ක්ව... Read more
විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් අනතුරු අඟවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහළ දැමීමට ෆිච් රේටින් ආයතනය පියවර ගෙන ත... Read more
ඇමෙරිකානු ඩොලර් 3000 දක්වා මැණික් ඇණවුම් ඔන්ලයින් ක්‍රමවේදයට සිදු කිරිම සඳහා වන ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. එසේම, මැණික් හා ස්වර... Read more
වසංගතයේ අවදානම ඉහළ යාම නිසා ලෝක වෙළඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර් විස්සකින් පමණ ඉහළ ගොස් තිබේ. එහි මිල සටහන් වූයේ ඩොලර් 1,804ය... Read more
ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 5% සහ 6... Read more