නිල දත්තවලට අනුව පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කර ඇති බව economynext වෙබ් අඩවිය පෙන්වා දෙයි. Sri Lanka has printed 29 billion rupees following a failed Treasury... Read more
පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීම පිළිබඳව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා නිකුත් කර ඇති ම... Read more
Dialog සමාගමෙන් පාරිභෝගිකයෙකු ලබාගත් 4G සබදතාවයක් සඳහා අදාළ වන මාසික ගාස්තුවට වඩා වැඩියෙන් වැඩිපුර මුදල් අයකර සිදුකල වංචාවක් සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Dialog සමාගමට... Read more
වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා ගෑස් සිලින්ඩරය ආපසු ලබාගෙන ඒ සඳහා පාරිභෝගිකයන්ගෙන් ලබාගෙන ඇති තැන්පතු මුදල ආපසු ගෙවීමට වැඩපිළිවෙලක්... Read more
යුරෝපා සංගමය සමඟ නවතම කොන්ත්‍රාත් සාකච්ඡාවලදී ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම් විසින් මිලගණන් ඉහළ දමා ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර ඇත. ෆයිසර් සමාගම විසින් යුරෝ 15.50 (ඩොලර් 18... Read more
විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳප... Read more
රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන... Read more
සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. මේ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ, සු... Read more
ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර්... Read more
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo), ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ නංවාලීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. කොළඹ වරාය නගර ජාත්‍යන්තර මූල්‍ය මධ... Read more