Category : Covid 19

දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය. අටළුගම සහ අකුරණ ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කරයි.

colombotoday
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන...

අකුරණ තෙළඹුගහවත්ත ගම්මානයටත් ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday
මධ්‍යම පළාතේ පළමු වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා මහනුවර අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමෙන් එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා තිබේ....

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday
මාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව...

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday
කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී මිය ගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ ලන්ඩන් නුවර...

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday
වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ  පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර  තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ. නැවත දැනුම්  තුරු  සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම්...

අටුළුගම ආසාදිතයාගේ පියාට-සහෝදරියටත් කොරෝනා

colombotoday
අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි  බණ්ඩාරගම සෞබ්‍ය සේවා...

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට අනුව 2020 මාර්තු 28 සෙනසුරාදා රාත්‍රී 8:03 වනවිට තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව (සමුච්චිත) 113 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතුරින් දැනට ප්‍රතිකාර...

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday
කොරෝනා රෝගය හේතුවෙන් මෙරටින් ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා. එම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 වියැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මෙම රෝගියා වකුගඩු බද්ධ කිරීමේ...

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday
බණ්ඩාරගම අටුළුගම සිට කහවත්ත නුගවෙල ප්‍රදේශයට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු  අද (28) නිවාස දෙකක නිරෝධායනයට යොමු කර තිබේ.                   ...

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday
බණ්ඩාරගම, අටළුගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28)  ඇතුළත් කළ බව...