නව කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබන පුද්ගලයින් දෙදෙනා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති බව වසන්ගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර... Read more
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය. ඊයේ (13දා) සවස විශේෂ... Read more
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 03 දෙනෙකු අලුතින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරයි. Read more
මඩකලපුව ශික්ෂණ රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මඩකලපුව ශික්ෂණ රෝහල ඉදිරිපිට කොරෝනා රෝගින් මෙම රෝහලට ඇතුලත් නොකල යු... Read more