කොවිඩ් 19 ආසාදිතව මෙරට පළමු හෙද මරණය මාවනල්ලෙන් වාර්තා වෙයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මාවනැල්ල මූලික රෝහලේ සේවයේ නියුතුව සිටි හෙද නිලධාරිනියකි. ඇය නුවර හෙද විදුහලේ (98) කණ්ඩායමේ අධ්‍යාපන හදාරා 2... Read more
මාතර බන්ධනාගාරයේ 27දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබේ. පසුගිය 16 වැනිදා බන්ධනාගාරයේ රැදවියන් සහ නිලධාරීන් 53දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ලද ප්‍රතිඵල වලට අනුව ඒ බව තහවුරු වී ති... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඔහු එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි... Read more
අද (20) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 257ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සම... Read more
මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමගය. ඒ අනුව, කොවිඩ් දෙ... Read more
කොවිඩ් ආසාදිතව මාස හතරක වයසැති බිළිඳෙකු මරණයට පත්ව තිබෙනවා. මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි බිළිදෙකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි. පසුගිය 12වන දින ම... Read more
කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම නගරයේ පිරිමි පාසලක විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පළාගොස් ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔහු වහාම සොයාදෙන ලෙස පොලිසියට... Read more
පෑලියගොඩ මාළු වෙළඳපොළේ හා මැනිං වෙළඳපොළේ වෙළෙඳුන්ට කොවිෂීල්ඩ් එන්නත දීම අද ආරම්භ කෙරිණි. එය හෙට(18) දිනයේත් සිදු කිරීමට නියමිතය. Read more
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 353 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යා... Read more
හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනයව ඇති බවට තහවුරු වූ නිසා එම පාසල විෂබිජහරණය කරන තෙක් තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය... Read more