ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 21ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,382ක් දක්වා ඉහළගොස් ඇත. Read more
ඊයේ (21)දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් අද වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,811ක් දක්වා ඉහළගොස් ඇත. Read more
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 458ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 581,380ක් දක්වා ඉහළගොස් තිබේ. එසේම මේ වනවි... Read more
තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (16)දින තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ්... Read more
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 518ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 577,484ක් දක්වා ඉහළගොස් තිබේ. Read more
තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළගොස් තිබේ. වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණ... Read more
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15)දින තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,677 දක... Read more
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 576,014ක් දක්වා ඉහළගොස් තිබේ. Read more
අද (11) දිනයේ කොවිඩ් ආසාදිතයින් 577 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 572,003ක් දක්වා ඉහළ ගොස් තිබේ. Read more
මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ, ආශ්‍රිතයින් තවදුරටත් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව... Read more