Category : Covid 19

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday
තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 275 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (02) දිනයේ හඳුනාගැණනු නව ආසාදිතයින් 275 දෙනා...

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයි

colombotoday
මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව මේ වන විට සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්...

කෝවිඩ් මරණ වර්ග දෙකක්

colombotoday
කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෘජු කෝවිඞ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කෝවිඞ් ආශ්‍රිත මරණ...

හොරණ බොඩිලයින් සේවකයින් 5000ක් නිරෝධායනයේ

colombotoday
සේවකයන් පන්දහසකට අධික සංඛ්‍යාවක් සිටින හොරණ ප්‍රදේශයේ පිහිටි බොඩිලයින් කර්මාන්ත ශාලාවේ 34 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදිත බවට වාර්තා වීමත් සමග එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා...

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday
පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය 27 හැවරිදි තරුණයා කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බව තහවුරු වී තිබෙනවා. අදාළ තරුණයා සියදිවි නසාගෙන ඇති අතර පසුව කරන...

ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක්

colombotoday
ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් පොලිස් මූල­ස්ථා­නය මගින් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක් නිකුත් කර තිබේ. රාජ්‍ය සංස්ථා, ව්‍යව­ස්ථා­පිත මණ්ඩල, ජන මාධ්‍ය සහ අනෙ­කුත් ආය­තන 84ක සේව­ක­යන්...

ජනතාවගේ සහාය නැත් නම් කොරෝනා පාලනය අවදානම්

colombotoday
කොවිඩ්-19 රෝගයේ පවතින භයානක තත්ත්වය ජනතාව අවබෝධ කර ගත යුතු වන බවත්, කෙතරම් සෞඛ්‍ය අංශ ක්‍රියාමර්ග ගත්ත ද ජනතාව ඒ සඳහා සහාය නොදෙන්නේ නම් රෝගය...

කළු­තර දිසා­වෙන් ආසා­දි­ත­යෝ 277ක් | බේරු­ව­ලින් 66ක්. බණ්ඩා­ර­ග­මින් 40ක්.

colombotoday
කළු­තර දිස්ත්‍රි­ක්කයේ මුළු කොරෝනා ආසා­දි­ත­යන් ගණන 277ක් ලෙස දැනට වාර්තා වී ඇති අතර ඔවුන් ප්‍රති­කාර සඳහා රෝහල්ගත කර ඇත. එම පිරිස වළ­ල්ලා­විට 16ක්. මතු­ගම 50...

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday
ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු මෙලෙස ආසාදිතයකු වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ...

මෙරට කොරෝනා අවදානම තුන්වන අදියරට – ඇදිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවලට උපදෙස් මාලාවක්

colombotoday
රට තුළ පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය අවධානම් තුන්වන අදියර හෙවත් Alert Level තී‍්‍ර ලෙස සැළකෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය කියා සිටියේ රට...