Category : Covid 19

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday
සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල යන ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වූ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එම නිසා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන පුද්ගලයින්ගෙන්...

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday
ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, අනුව මේ දක්වා හඳුනාගෙන ඇති කෝවිඩ්...

මිනුවන්ගොඩ පොකුරේ තවත් 145කට කොවිඩ් – 97ක් ආශ්‍රිතයින්

colombotoday
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 145 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඉන්...

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday
කඩුවෙල පහල බෝමිරිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ගම්පහ මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඇය සේවය කරන...

ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකටත් කොරෝනා

colombotoday
කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ 8 වසර සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ඇතුළු පවුලේ සියලු දෙනාට වෛරසය ආසාදනය වී ඇතැයි...

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

colombotoday
කොළඹ යුනියන් පෙදෙසේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත සමග එම ගොඩ නැගිල්ල සම්පුර්ණ නිරෝධායනයට ලක් කර හුදෙකලා කර තිබෙනවා. නිවාස සංකීර්ණයේ එක...

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

colombotoday
මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබේ. ඒ ඊයේ (12) දිනයේ දී නව ආසාදිතයින් 90...

කටුනායක නිදහස් වෙළද කළාපයෙන් අදත් කොවිඩ් රෝගීන් 22ක් – මුළු රෝගීන් ගණන 39ක් දක්වා ඉහළට

colombotoday
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අද දින සවස 5.30 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22ක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ...

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday
සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව පරිපාලන...

කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා – සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

colombotoday
කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී...