නීතිය කාටයි එක ලෙස ක්‍රියාත්මක කරන බව පැවසූවත් වත්මන් රජයේ සංහිදියා වැඩපිළිවෙල යටතේ සිංහල බෞද්ධයන්ට, සහ සුළු ජාතික ජනවර්ගයන්ට නීතිය දෙවිදියකට ක්‍රියාත්මක වෙමින් පවතින බව අස්ගිරි මහා විහාර පා... Read more
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් භාවිතා කරන වර්ගයේ මත්පෙති තොගයක් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවියක් වාර්තා කර ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ isis ත්‍රස්තවාදීන් යුද පිටියේ... Read more
පාකිස්ථාන ඉස්ලාමීය දැඩිමතධාරී ආගමික කණ්ඩායමක් අද (04) අළුයම කටුණායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුල් වී තිබෙනවා. මෙම පිරිස් මීට පෙරද ලංකාවට ඇතුළු වීමට උත්සහා කිරීමේදී ආගමන විගමන නිලධාරීන් විසින්... Read more
ත්‍රීකුණාමලය තෝපූර් හි පිහිටි පුරාවිද්‍ය රක්ෂිත භූමියකට අයිතිවාසිකම් කියමින් මුස්ලිම් ජාතික පිරිසක් උද්ඝෝෂණයක නිරත වීම නිසා එහි පසුගිය 30 වනදා උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. එම ස්ථානයට රැස්වූ... Read more
ත්‍රීකුණාමලය මූතූර් මලිගතිව් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ කුඩා දැරියක් තිදෙනෙකු අපයෝජනයට ලක්කළ මුස්ලිම් ජාතික පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් පෙරේදා (29) දා පාසල... Read more
යාපනයේ නාවක්‌කුලිය නමැති සිංහල ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස් කිරීමට දේශපාලනඥයකු ප්‍රමුඛ පිරිසක් ක්‍රියා කරන බව එම ගම්මානයේ පදිංචිකරුවෝ කියා සිටිති. මෙම ගම්මානය සහ ඊට යාබදව පිහිටා ඇති බ... Read more
ත්‍රිකුණාමලය මූතූර් වනිගතිවූ පෙරියවල්ලි ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ කුඩා දැරියන් තිදෙනකු ඉකුත් 28 දා සවස මුස්‌ලිම් තරුණයන් තිදෙනකු විසින් අපයෝජනයට ලක්‌කළ බවට මූතූර් පොලිසියට පැමිණිල්ලක්... Read more
ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ දෙන්න එපා යෑයි ජාතික තරුණ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය බොහෝ මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යයන්හි ප්‍රචාරය කර තිබිණි. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම... Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති ධුරයක් දරන මුස්ලිම් ජාතික නීතීඥයෙකු, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නම භාවිතා කරමින්, සිංහල බෞද්ධ ජනතාවට අපකීර්තියට පත් කරන සාවද්‍ය වාර්තාවක් සකස් කරමින් සිටින බව... Read more
යාපනය නවක්කුලියේ සිංහල ගම්මානයේ ඉදිකරමින් පැවති චෛත්‍ය යේ ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස චාවාකච්චේරි ප්‍රාදේශීය සභාව ලිඛිතව දැනුම් දීමක් කර ඇත. නාවක්කුලි ජාතික නිවාස අධිකාරයට අයත් ඉඩමෙහි සිංහල... Read more