පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටු කිහිපයක් සිය Facebook ගිණුමට එක් කර ඇති අතර එහි එක් පිටුවක පාස්කු ප... Read more
පාස්කු කොමිසමේ වාර්තාව මගින් බොදු බල සේනා තහනම් කිරීමට සහ ඥානසාර හිමිට විරුද්ධව අපරාධ චෝදනා නැගීම සඳහා නිර්දේශ කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව එම සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්ත... Read more
අලි සබ්රි අල්-ටකියා භාවිතා කරන කපටි නරියා ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාව නියෝජනය කරන රජයේ නියෝජිතයායි.
අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශය පිළිබඳව සමස්ත ජාතියත් විශේෂයෙන් රටේ බහුතර සිංහල බෞද්ධයන් දැඩි අවධානයක් යොමු කර යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා පැවසීය.... Read more
බම්බලපිටිය පිහිට ICBT කැම්පස් ආයතනයේ ප්‍රධාන විධායක නිළිධාරියා වන සම්පත් කන්නන්ගර නැමැත්තා විසින් සිය ලේකම්වරියට ලිංගික අතවර කිරීම පිළිබදව පැමිණිල්ලක් 2021/02/10 දින බම්බලපිටිය පොලීසියට ලැබී... Read more
පාසලේ ශිෂයෙකු සමග ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ඇති වූ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් ඒ පිළිබඳව විමසීමට පැමිණි ඔහුගේ පියාට පිහි ඇනීමක් තමන් සිදුකල බවත් ඒ පිළිබඳව ගත් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් දවස් 28... Read more
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය. අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර්... Read more
ආදාහනය ද? භූමදානය ද? යන්නන ප්‍රශ්නයක් බවට පත්කළේ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය බව බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කර සිටිනවා. පෙබරවාරි 2 දින පැවති මාධ්‍ය ග... Read more
පසුගිය රජයන් තුළ දක්නට ලැබුණු පුරුද්දක් අනුගමනය කරමින් වත්මන් රජය ද විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා දේශපාලන පත්වීම් ලබා දීමට ද පියවර ගෙන තිබෙන බව දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයව... Read more
COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. විශේෂයෙන් මුස්ලිම්වරුන් සහ රටේ අනෙකුත් සුළු ජාතීන... Read more
හැටන් නැෂනල් බැංකුව විසින් අධිකරණ නියෝගයක් තිබෙන බව පවසමින් බලහත් කාරයෙන් සිදුකල දේපලක් වෙන්දේසියක් පිලිබඳ පුවතක් කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ප්‍රදේශයේ ජනතාව විසින් හැටන් නැෂනල් බැංක... Read more