Category : featured

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

colombotoday
කොටවෙහර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ නිකවැරටිය පොලිස් ස්ථානය...

අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුම මහින්ද රාජපක්ෂයි. අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙනවා. සුදත්ත හිමි තම ප්‍රකාශය වෙනස් කරයි

colombotoday
අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ බව මගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (2) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා. මීට ඉහතදී රාජිත සේනාරත්න හිටපු...

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් නියෝග

colombotoday
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා....

මේ ජාතියේ චීවර පූජාවයි – බුද්ධ භූමිය ආරක්‍ෂා කරදෙන්න මහාසෑය අභියස සාදුකාර හැටදහසක්

colombotoday
අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අබියස පැවැත්වීමට යන උතුම් පින්කමක් ගැන වාර්තා විය’ ඒ සාමාන්‍ය පින්කමක් නොවේ’ හැටදහසක් සිවුරු පූජා කරන ජාතියේ මහා චීවර පූජාවය’ මෙවැනි...

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතට

colombotoday
පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ සකස් කළ වාර්තාව...

චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර සිටියා....

සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව

colombotoday
සංඝානුභාවේනසංගායනාවට කාලයයිජාතියේ චීවර පූජාවශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා වායාමය2020 පෙබරවාරි මස 22 වැනි ශනි දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ. මාතෘ භූමියේ අදීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පිණිස...

හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීර

colombotoday
මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන්...

Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..

colombotoday
මහාපරිමාණ තට්ටු නිවාස සෑදීමේ ප්‍රකට සමාගමක් වන Blue ocean සමූහ ව්‍යාපාරයට අයත් Link Engineering සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් ගෙවීමට ඇති බව පාරිභෝගික අයිතීන්...