වනාතවිල්ලුව, මංගලපුර කරඩිපුවල් ප්‍රදේශයේ විශාල පොල් වත්තක සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙකනේටර් 100ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අද(17)... Read more
කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය සුරකීමට තමන් කැප වන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරණයක් පිළිබඳ විවිධ කතා නිර්මාණය කරමින් පළාත් සභා මැතිවරණය කල්... Read more
පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 19 ක සිර දඩුවමක් බරපතල වැඩ සහිතව වසර 6කින් ගෙවී යන ලෙස අභියාචනාධිකරණය නියම... Read more
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමය නමින් ව්‍යාජ සංවිධානයක් ලියාපදිංචිකර ඒ හරහා මුදල් ගසාකෑමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මකයක නිරත වෙමින් පවති. ශ්‍රී ලං... Read more
මියන්මාර 969 සංවිධානයේ පුජ්‍ය අෂින් වීරතු හිමි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකර සිටියා. ඒ මියන්මාරයේ මැන්ඩලේ නුවර උන්වහන්සේ වැඩසිට... Read more
අනුරකුමාර–සුමන්තිරන්- රනිල් (අසුර) කල්ලිය සිදු කරන කුමන්ත්‍රණයක් ගැනත් ඉන් ගැලවිය හැකි මග ගැනත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ සටහනක් යොදා තිබුණි. මෙහි දැක්වෙන්නේ ඒ සටහනයි. ඔක්තෝබ... Read more
හෙට සිදුවන නව කැබිනට් මණ්ඩලය පත්වීමත් සමගම නීතිය හා සාමය අමාත්‍යංශය එජාපයේ කිසිවෙකුටත් ලබා නොදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ තබා ගැනීමට තීරණයක් ගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග... Read more
වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීන්දු කළේය. Read more