ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මේ වනවිට පෙත්සම් 10ක් ඉදිරිපත්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව අද දිනයේ ශ්‍රේෂ්ඨ... Read more
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඇති විශේෂ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබා තිබෙනවා. මේ වන විට එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්... Read more
දර්ශන අනුග්‍රහය රිසිර TV Read more
එළඹෙන 16 වනදා දක්වා කල්තබා ඇති පාර්ලිමේන්තුව යලිත් 7 වනදා කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිටිසෙන තීරණය කර ඇති බව කතානායක කරූ ජයසුරිය මීට සුළු මොහොතකට පෙර සඳහන් කර සිටියා. ඊට අදාළ ගැසට් පත්‍රය අ... Read more
ඛණිජ තෙල් අමාත්‍යංශයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කොළඹ පොලිස් අපරාධ... Read more
නාගානන්ද කොඩිතුවක්කු විසින් රේගුවේ කප්පම් කල්ලියක් මෙහෙය වන බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියා. ඔවුන් එසේ චෝදනා කරනු ලැබුවේ ආනයනය සිමා කිරීමට රජය විසින් ගත් තීරණය... Read more
කිරාන් අතපත්තු යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු වඩා කතාබහට ලක්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ කිට්ටුවන්තයෙක් විදිහටය. ඒ කිට්ටුකම් දුරස්ථකම් ගැන ඔහු කියන කතාව දේශපාලන චරිත ගැන අපූරු කියවීමකි. අද... Read more
තමන් වහන්සේට සිදුවෙන්නට යන දෙය පිළිබඳව 2018 මාර්තු 27 Colombo Today අපගේ වෙබ් අඩවිය සමග සිදුකල සාකච්චාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අදහස් ප්‍රකාශ... Read more
අගවිනිසුරුවරයා පත් කිරීමේදී එජාප නායකයින්ගේද අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන නලින් පෙරේරා පත්කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත. අධිකරණ සේවා ඉතිහාසය තුළ ජ්‍යෙෂ්ඨත්වය මත අගවිනිසු... Read more