ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ , තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් වන පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් මෙරට හිටපු... Read more
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත බොදු බල සේනා සංවිධානයෙන් විවෘත ලිපියක් යවා තිබෙනවා… 2021/10/02 2021 සැප්තැම්බර් 20 හෝ ඊට අසන්න දිනයක දී පාස්කු ප... Read more
අසපු භික්ෂුන්වහන්සේලා අපහාස කලාට සේරුවිල රජමහා විහාරය ආරක්ෂා කරනවා. – අමරපුර සංඝසභාවේ උත්තරීතර මහනායක හිමි ලෝක උරුමයක් බවට පත්ව තිබෙන සේරුවිල රජමහා විහාරය පිළිබඳව මාධ්‍යවේදීන් ඇසුවත් ඒ... Read more
සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව තවත් සංවිධාන රැසක් සමග සිදුකල රැස්වීමකදී සිදුවූ කතාබහක හඬපට තමන් වහන්සේට ලැබුණු බවත් එහිදී කැබිනට් මණ්ඩලය සම්පාදනය කරන නීති පිලි නොගන්නා බවට පැවසූ බවත් පසුගිය සත... Read more
දින අටක් තිස්සේ දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න ප්‍රශ්න කරන ලද ලද ෂෙහාන් මාලක ගමගේ පරලෝ සැපත් මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයාගේ බොහොම හිතෛෂී ගෝලයෙක් බවත් ඒත් එක්කම ඔහු චම්පි... Read more
සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් පසුගිය කාලය පුරා පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බල සේනා සංවිධානයට ලැබී ඇති බව වාර්තා වෙනවා. අන්තවාදය පරාජය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහි... Read more
Ekaratne Associates නමින් හැඳින්වෙන නීතිඥ සේවාවන් ලබා දෙන සමාගමක් විසින් තම වෘත්තිය ප්‍රවර්ධනය කරන (තුත්තුකරණය) ආකාරයට නිර්මාණය කර Hultsdorf නැමති Facebook පිටුවක් ඔස්සේ අන්තර්ජාලයට එක් කර ත... Read more
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සිය දැඩි පරික්ෂාව සිදු කළ යුතු බව Human Rights Watch රාජ්‍ය නොවන සංවිධානය පවසයි... Read more
අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව... Read more
නවසීලන්ත පොලිසිය “දරුණු අන්තවාදියෙකු” වෙඩි තබා මරා දැමූ බව අගමැති ජසින්ඩා ආඩර්න් පැවසීය. වසර 10 ක් නවසීලන්තයේ පදිංචිව සිට ඇති මොහු සිටි ශ්‍රී ලාංකිකයෙකි. ඔහු ඉස්ලාමීය රාජ්‍ය ත්‍ර... Read more