ජනපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ බෑණා වන අයෙකු බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරකට පත් කිරීමේ සූදානමක් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ අභ්... Read more
හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (14) මරණීය දණ්ඩනය නියම කළ... Read more
ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන්වීම පිළිබඳව දැනට හමුදා සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන දින 45කට වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇතත්... Read more
වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට රට පුරා ලක්ෂ 15කට ආසන්න ගොවියන් අසරණව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.මෙම වී අස්වනු විකුණා ගැනීමට නොහැකි වීමේ අර්බුදය හේතුවෙන් ගොව... Read more
දරුණු ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොටහේන බාබර් වීදියේ හින්දු කොවිලේ ආගමික කටයුතු නතර කිරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන් අරූන් කාන්තන් මහතා පවසනවා. කොටහේනේ ඉස්ලාම් ආගම... Read more
රජයේ දේශපාලනඥයකු සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු ඇතුළු පිරිසක් ලන්ඩන් නුවර පිහිටි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇතැයි ප්‍රකාශ කරන ලන්ඩන් න... Read more
කොළඹ 13 බාබර් වීදියේ දැඩි ලෙස අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව ජාතික සංවාද කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඔහු මේ බව පැවසූවේ බාබර් වීදියේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂි... Read more
දුම්වැටි, මත්පැන් ආදියට වඩා තෙල්, සීනි, ලුණු සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනක් අමතමින් පවසයි. ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ දුම්වැට... Read more
අද ඇරඹි පාර්ලිමේන්තු සැසිවාරය ඇති වූ උණුසුම් තත්වයක් මත කල් තබන්නට කථානායකවරයාට සිදු විය. මෙම උණුසුම් තත්වය ඇති වූයේ මහ බැංකුවේ නිලධාරීන් 100ක් පමණ එක වර මාරු කිරීම ගැන වූ ප‍්‍රශ්ණයක් හේතුවෙ... Read more
කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් ස්‌විට්‌සර්ලන්තය තුළ කොපමණ තිබේද යෑයි කිසිවෙක් දන්නේ නැත. එහෙත් මේ අරමුදල් ශ්‍රී ලංකා රජයට එරෙහිව භාවිතා වේ. ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලානන... Read more