රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක... Read more
2015 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයෙන් ඉහළ ප්‍රතිපල ලබා ගනිමින් දිවයිනේ පළමු, දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගත් සිසු සිසුවියන්... Read more
සේයා සදෙව්මි දැරිය ඝාතනය පරීක්ෂණය සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකලාපය පිළිබදව මේ වන විට දැඩි චෝදනා එල්ල වෙමින් පවතී. මුල පටන්ම ඝාතන පරීක්ෂණයේ සියළු තොරතුරු මාධ්‍යට අනාවරණය කරමින් පොලීසිය ඝාතන... Read more
‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ යනුවෙන් සදහන් බැනරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සභාව මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ක කාලයක් සඳහා... Read more
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අද (06දා) අමතනු ලැබීය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්විය. ... Read more
2014/2015 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ දිස්ත්‍රීක්කවලින් ඇතුළත් වන සිසුන් සඳහා අදාළ වන Z ලකුණු මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඒ ඒ විෂය ධාරාවන්ට... Read more
ජාත්‍යන්තර අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා එක්ව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයක් හත් දෙනා වයස අවුරුදු 20-40 අතර වයස්වල අය බවට ආරක්ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත. ඔවුන් සිරියාව... Read more
පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් බහුතරයක් දැනටමත් පරිභෝජනය කරනු ලබන්නේ අපිරිසිදු පොල්තෙල් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍ය... Read more
ජපානයේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. එය පැවැත්වෙන්නේ කියෝතෝ නුවරදීය... Read more
කොටදෙණියාවේ සේයා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයෙකු පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අද දහවල් මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියන්ති ලියනාරච්චි මහත්මිය හමු... Read more