Category : Hot News

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ නොසන්සුන්තාවයට සැක පිට අත්අඩංගුවට ගෙන සිටින මහසොහොන් බලකාය නමැති සංවිධානයේ ප්‍රධානි ලෙස සැලකෙන අමිත් වීරසිංහටබන්ධනාගාරය තුලදී දරුණු ලෙස පහරදීමක් සිදුකර ඇති...

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday
අක්කරේපත්තු, පොතුවිල් මාර්ගයේ කිලෝමීටර 25ක දිගින් යුත් ලංකාවේ දෙවැනි විශාලතම කලපුව වන අක්කරේපත්තු කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේ මොහොතේදී, බලහත්කාරයෙන් අල්ලාගනිමින් සිටින...

උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්න. DIG නාලක ද සිල්වා මහසෝන් අමිත්ට බල කරලා

colombotoday
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ, ගැටුම ඇති කිරීමට තමන්ට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ කරන මෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දිගින් දිගටම අමිත්ට බල...

විජිතපුර බැලුම්ගල ඩෝසර් කළ අය, පුරාවිද්‍යා පනත අනුව අත්අඩංගුවට ගන්න ඇමති උපදෙස් දෙයි

colombotoday
“ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියත්, ග්‍රාම නිලධාරියාත්. නිවාස අධිකාරියේ නිලධාරීනුත් කිසිම සොයා බැලීමකින් තොරව බැලුම්ගල ඉඩම, නිවාස සැදීමට ලබාදී තිබෙනවා. ඒ අනුව තරාතිරම නොබලා පුරාවිද්‍යා පනත අනුව...

රජයේ බලධරීන් පොරොන්දුව කඩයි… චීනයෙන් පරිත්‍යාග කළ බුදුපිළිම වහන්සේලා තවමත් රේගුවේ..

colombotoday
වෙසක් පොහොය දින සඟසතු කර දුෂ්කර විහාරස්ථානවලට පූජා කරන්නට චීනයෙන් වැඩම කළ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අය කරන රුපියල් ලක්ෂ...

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

colombotoday
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ පැවති විශේෂ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවකදී තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය...

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

colombotoday
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා රුපියල් කෝටි 35 ක මහ පරිමාණ බදු වංචාවක් සිදු කර ඇති අතර ඊට...

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday
වසර දහස් ගණනක් පැරණි,වටිනා පුරාවිද්‍යා උරුමයන් පසුගිය වසර කිහිපය තුල සැලසුම් සහගත ලෙස මහා පරිමාණයෙන් විනාශ කරමින් පවතින බවක් දක්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම වශයෙන්...

පුරාවස්තු විනාශය දෙස බලද්දී කාලිංග මාඝ යුගයයි රනිල් – සිරිසේන යුගයයි අතර කිසිම වෙනසක් නෑ – ගම්මන්පිල

colombotoday
“අපි දැක්කා පසුගිය සතියේ රටම ආන්දෝලනාත්මක තත්වයකට ඇද දමමින්, වසර දහස් ගනනක් නිරුපද්ධිතව පැවතුණු විජිතපුර පරිවාර බලකොටුවක් වුණු , නිවාස සංවර්ධන අධිකාරියෙන් බුල්ඩෝසර් කරලා විනාශ...

ප්‍රභාකරන් සමරන්න විග්නේශ්වරන්ගෙන් 18 දා උත්සවයක්‌

colombotoday
යුද සමයේදී මියගිය පිරිස සැමරීම සඳහා මැයි මස 18 වැනිදා මුලතිව් මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේදී සමරු උළෙලක්‌ පැවැත්වීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය 7 දා...