යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ධාවන ඉසව්වට නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටු විය. යුපුන් අබේකෝන් මෙම වාර්තාව පිහිටු වූයේ ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්පර 10යි දශම 0යි... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ලෙස කටයුතු කරන රවීන් වික්‍රමරත්න මහතා LPL තරගාවලියේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පෞද්ගලික හේත... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව පුහුණුකරුවන් 14 දෙනෙකු පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත්තේ නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් හිටපු ප්‍රධාන පු... Read more
මොන්ටෙරේ විවෘත ටෙනිස් තරගාවලියේදී යුකේ‍්‍රන ජාතික එලීනා ස්විටොලිනා සහ රුසියානු ජාතික ඇනස්ටේෂියා පොටපෝවා අතර පැවැති තරගයේදී තරග වට 2-0කින් ජය හිමිකර ගැනීමට යුකේ‍්‍රන් ටෙනිස් තරුව එලිනා ස්විටො... Read more
සිංගප්පූරුවේදී පැවැත්වෙන අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කම චතුරංග ලක්මාල් දිනාගෙන තිබේ. ඒ, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. Read more
ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයයට එක්වීමේ අරමුණින් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා. ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ළහ... Read more
භානුක රාජපක්ෂ යනු හොඳ අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයෙකු බවත් එළෙඹෙන ඉන්දීය සංචාරයට තෝරා නොගැනීම පිළිබඳව කරුණු ක්‍රීඩකයාට මෙන්ම අමාත්‍යවරයා ලෙස තමාටත් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දන්වා ඇති බවත්... Read more
අද (12) IPL ක්‍රීඩක වෙන්දේසිය පවත්වමින් සිටින අවස්ථාවේදී වෙන්දේසිකරු සිහිසුන්ව ඇද වැටී තිබෙනවා. එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග ගේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දහය ඉක... Read more
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. 11දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් වේ. මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩ... Read more
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුලත්ව තිබීම... Read more