කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?
චීනයේ නොසැලකිල්ල නිසා ලෝකයටම වූ ව්‍යසනය සදහා නීතිමය කියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා විදේශ කටයුතු අමාත්‍යවරයාට ලිපියක් යැවූ බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම සංවිධානයේ ස... Read more
අලි සබ්‍රිට පාදඩකම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඔහු බේරගන්න දගලන්නේ මංගල සමරවීරගේ මිනිස්සු. සබ්‍රි ගේ හෙළුව එළිකරනවා. මැඩිල්ලේ හිමි
ප්‍රකාශ නිකුත් කරමින් අලි සබ්‍රි බබා වගේ මොකුත් නොදන්නා ගානට හැසිරින බව බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි අද (14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර සිටියා. මුස්ලිම් ජාතියට විරුද්... Read more
ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්
කෝවිඩ් 19 රෝගයෙන් මිය යන්නන්ගේ දේහයන් ආදාහනය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉස්ලාම් අන්තවාදී බලවේග විසින් සිදු කරමින් පවතින ආරවුලට නව මානයක් එක් කරමින් මේ ව... Read more
බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා – හිටපු ජෙවිපේ අපේක්ෂකයෙක් බුදුන්ට අපහාස කරයි
“බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කළා” යැයි පසුගිය පළාත්පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් සම්බුදු රජාණන් වහන්සේට අපහාසාත්මක... Read more
රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට
ජනාධිපතිවරයා විසින් රණවිරු සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙසට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධික... Read more
මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. මෙම පෙත්සම... Read more
වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළු 30 කට කොරෝනා. රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහලට
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී... Read more
ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු
ඇඳිරි නිතිය පනවා තිබු අවස්ථාවක මහා පරිමාන එළවලු තෙල් (palm oil) ආනයන කරුවෙකු සැනසීම සඳහා අප්‍රේල් මුලදී ආනයනික පොල් තෙල් සහ ආනයනික එළවලු තෙල්(palm oil) මත අයකරන බද්ද රුපියල් 100 කින් වැඩි කි... Read more
දූෂිත නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස උසස්වීමක්
දුෂණ වංචා රැසකට චෝදනා එල්ලවී සිටින නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි පුද්ගලික සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස නව පත් වීමක් ලබා දී ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති... Read more
අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි
මොනම හේතුවක් මතවත් මෙම අවස්ථාවේදී මහ මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව බොදු බල සේනා සංවිධානය පවසනවා. පාර්ලිමේන්තුවක් නොමැතිව රට ගෙන යෑම අපහසු උවත් මැතිවරණයක් පැවැත්වීම සඳහා මේ සුදුසු අවස්ථාව න... Read more