හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ
මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ආරක්‌ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බවට ඇමෙරිකානු රජය මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකා රජය පිළිගෙන ඇත. මාර්තු 16 වැනි දා ජින... Read more
අම්පාර නගරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උපුටා දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි ඉංග්‍රීසි භාෂාවෙන... Read more
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ල... Read more
අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී
උද්ගතව තිබෙන දේශපාලන අර්බුධය සහ ඇමති සංශෝධනය පිළිබදව සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී පළාත්පාලන මැතිවරණ පරාජය පි... Read more
වසර 2016 අවසානය වන විට ශ්‍රී ලංකා පුරවැසියකු මත පැටවී තිබෙන ණය බර රුපියල් 417,913 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විගනකාධිපතිවරයා විසින් නිකුත් කරකු ලැබ ඇති මහජන ණය කළමණාකරන වාර්තාවේ දැක්වේ. එය 2... Read more
මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි
අද සිදුකල කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මේ විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි ඔහු පැවස... Read more
මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි
අද සිදුකල කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ සංශෝධනය විහිළුවක් බව රාජය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. මේ විහිළු නාට්‍යයේ දෙවන කොටස ලබන සතියේදී දකින්නට ලැබෙනු ඇතැයි ඔහු පැවස... Read more
“විශ්වාසභංගයකින් ඉවත්කරනතුරු මම යන්නේ නෑ“ – අගමැති දැඩි තීන්දුවක
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත. ජනාධිපතිවරයා සමඟ අද ජනාධිපති නිලන... Read more
චෝදනා කිරීමට පෙර කන්නාඩියක් ඉදිරයට ගොස් ඇඳුම් උනා දමා සියල්ල තිබෙනවාදැයි බලන්න – ජී එල්ට බොදු බලෙන් පිළිතුරු
පැවති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කිරීම පිලිබදව සතුටු වෙන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. ඒ අද රාජගිරිය බොදු බල සේනා ලේකම් කාර්... Read more
සන්ධානය බහුතරය පෙන්වන්න යයි.. නිමල් සිරිපාල අගමැති කර අලුත් ආණ්ඩුවක්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එම පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට සූදානම් වන... Read more