නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ පවසනවා. අශ්රොෆ්ගෙන් ගිලිහුන… හකීම්ට මාරු වෙච්ච… හිස්බුල්ලා ගන්න උත්සහ කරන… රිෂාඩ්... Read more
කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් භාවිතා කරන බවට චෝදනා කරමින් ඊයේ (28) අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ විනය හේතූන් මත ශ්‍රී ලංකා යුධ... Read more
සජිත් ප්‍රේමදාස අයතා ලෙස බාවිතා කල 1326 කෙටි දුරකථන අංකය අත්හිටුවයි
ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතා ලබා ගෙන ඇති 1326 දරණ කෙටි දුරකතන අංකය පිළිබදව විදුලි සංදේශන කොමිෂන් සභාව වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිලි කිරීමෙන් පසුව එම අංකය අත්හ... Read more
දුමින්ද,අමරවීර ඇතුළු ශ්‍රිනිප මංත්‍රී කණ්ඩායම හෙට අනුරාධපුරයේදී ගෝඨාගේ වේදිකාවට
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළකරමින් අනුරාධපුර පැවැ... Read more
ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ. – නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සිදුකල වංචා සහ දුෂණ
“ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ.” යන මාතෘකාව යටතේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සිදුකල වංචා පිළිබඳව විශේෂ හෙළිදරවුවක් මල්රාජ් ද සිල්වා නමැති පුද්ගලයෙකු විසින් අන්තර්ජ... Read more
“ඔක්තෝම්බර් 4 දා තමන් කතා කරන්නේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රි මුඛයෙන් කියා එතුමාම පැවසුවා. බුදු රජාණන් වහන්සේවත් සිය මුවට ශ්‍රී මුඛය කියා කියලා නෑ. උන් වහන්සේ අසූ හාර දහසක් වූ ධර්මස්කන්ධය... Read more
දෙමල ජාතික සන්ධානයෙන් රජයට ඉල්ලීම් 5 ක්. ඉටු නොකලොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරයි
දෙමල ජාතික සන්ධානය විසින් රජයට නව ඉල්ලීම් 5ක් ඉදිරිපත් කර තිබෙනවා. එම එල්ලිම් ඉටු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනාත්මක ලෙස ලිපියක් නිකත් කිරීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා. ද්‍රවිඩ භාෂාවෙ... Read more
දෙමල ජාතික සන්ධානයෙන් රජයට ඉල්ලීම් 5 ක්. ඉටු නොකලොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරයි
දෙමල ජාතික සන්ධානය විසින් රජයට නව ඉල්ලීම් 5ක් ඉදිරිපත් කර තිබෙනවා. එම එල්ලිම් ඉටු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනාත්මක ලෙස ලිපියක් නිකත් කිරීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා. ද්‍රවිඩ භාෂාවෙ... Read more
සඳහිරු සෑයට රත්‍රං දුන්නේ ආරක්ෂක මණ්ඩලයේ තින්දුවකටයි. – නිලධාරීන්ගෙන් පලිගැනීම වැරදියි. හිටපු ජනපති
සඳහිරු සෑයට දුන් රත්‍රං ටික දැන් හැමතැනම හොයමින් සිටින බවත් සඳහිරු සෑයේ තැන්පත් කීරීමට රත්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගෙන පාලි ගැනීම බොහොම වැරදි ක්‍රියාවක් බවත් හිටපු ජනපති මහින්ද රාජ... Read more
ගුරුකන්ද විහාරධිපතිගේ ආදාහනය කලොත් සාමය කඩ වේවි. පැමිණිලි නැතිව තහනම් නියෝගය ගෙන ඇත්තේ මුලතිව් OIC ගේ උවමනාවට
ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදු කළහොත් සාමය කඩ වීමට ඉඩ ඇති බවට පසුගිය ඉරිදා දින මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් වෙත කර... Read more