මෙවර අයවැයෙන් කරන ලද බදු සංශෝධන අනුව රථවාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බව මෝටර් රථ ආනයනයකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ නව සංශෝධන අනව ඉලෙක්ට්‍රික් මෝටර් රථ... Read more
කොටි හිතවාදී සංවිධාන සහ පුද්ගලයන් පිරිසකට මෙරටට ඒම තහනම් කරමින් පසුගිය රාජපක්ෂ රජය විසින් නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් ඊයේ (20) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් න... Read more
මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීම පලක් නොවන බව පවසා හෙතෙම පිටව ගියා. ජාතික නිදහස් පෙරමුණේ නායක, පා... Read more
සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරණි. ඒ මුදල් ඇමති රවී කරුණානායක විසිනුයි. මෙවර අයවැයෙන් ජනතාවට ප්‍රතිලාබ රැසක් හිමිවන බවට මුදල් ඇමතිවරයා පවසා තිබූ අතර ඒ අනුව අත... Read more
පසුගිය දා ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුස්ලිම් විරෝධී ලෝක ජනමතයක් ගොඩ නැගීම සදහා ගත් උත්සාහයක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්‍රකාශ කරයි. ප්‍රංශ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකු... Read more
ත්‍රීකුණාමල නාවික කදවුරේ පවත්වාගෙන ගිය බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන රහසිගත වධ කදවුර පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා නාවික හමුදා නිධාරීන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්... Read more
ගෝනවල, පොලොන්ගහහේන ආනන්දාරාම විහාරස්ථානය අසල තිබූ බෝධීන්වහන්සේ නමක් කිසියම් පිරිසක් විසින් කපා දමා ඇත. අසල ත්‍රීරෝද රථ නැවතුම්පොළේ අය සදහන් කරන්නේ මාලුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය සිදු වූ ද... Read more
පැරිස් නගරයට පසුගිය සිකුරාදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අයි.එස් ත්‍රස්ත සාමාජිකයන් සහ ත්‍රස්තවාදීන් සමග සබදතා පවත්වන ඉස්ලාම් අන්තවාදීන් සෙයා ප්‍රංශ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත... Read more
ආප්පය තරම් පසුගිය කාලයේ ආන්දෝලනයට, කතා බහට ලක් වූ ආහාරයක් තවත් නොතිබිණි. වත්මන් ආණ්ඩුව බලයට පත්වී නොබෝ දිනකින්ම ආප්පයට සහන මිලක් දුන්නේද ආණ්ඩු පෙරළියේ සංඛේතය ආප්පයක් වූ බැවින් විය හැකිය. කෙස... Read more
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යාංශ කාර්යාලයට බලෙන් ඇතුලු වී ඔහු පිළිබද තොරතුරු සෙවීමට තැත් කළ ඇමති පුතා කවුදැයි හෙළිවී තිබෙනවා. ඒ අන්කවරකුවත් නො... Read more