“ඇවන්ගාඩ්” යහපාලන ආණ්ඩුවත් දෙදරුම් කවමින් දේශපාලන පිටිය ගිනියම් කරද්දී ඒ හා බැදුණු ඩොලර් බිලියන ගණනක මහා ධනස්කන්ධයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියක් රටට ගෙන දුන් මුහුදු ආරක්ෂක ව්‍යාපාරයේ අවස්ථා... Read more
මේ යහපාලන ආණ්ඩුව මොනවද දැන් කරන්නේ කියා ජනතාව හොඳින් තේරුම් ගෙන ඇති බවත් ෙෆ්ස් බුක් රැවටීමට ලක්වී ජනවාරි 8 වැනිදා කරගත් මෝඩකම ගැන ජනතාව අද පසුතැවෙන බවත් ප්‍රවාහන ඇමැති නිමල් සිsරිපාල ද ස... Read more
ත්‍රස්තවාදය එරෙහි සටන අත්නොහරින බවටත් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සදහා තම රට ඉදිරියටත් නායකත්වය දෙන බවත් ප්‍රංශ ජනාධිපති ප්රන්ෂුවා හොලන්ඩේ පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවරට ඊයේ (14) එල්ල ව... Read more
රාජපක්ෂ පාලනය එලවීම දක්වා ක්‍රියාත්මක වූ න්යායපත්රය තමන්ගේ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉල් මහවිරුවන් සැමරීම සදහා සංවිධානය කර තිබූ රැළියක් අමතමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා... Read more
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ගිලන් රථ සේවාව ඉන්දියානු සමාගමකට පැවරීමට සැලසුම්කර ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරයි. ඒ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් මේ සදහා ආයෝජනය කිරීමට ඉන්දීයාව සූද... Read more
ලොව පුරා බොහෝ දෙනෙකුගේ පිළිකුලට හේතු වූ ISIS ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන අළුගෝසුවා වන “ජිහාඩ් ජෝන්” ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාධ්යව... Read more
පුදුකුඩිරිප්පුවේ යුධ මුක්ත කළාපයක් ලෙස නම්කර තිබූ ප්‍රදේශයක පිහිටි රෝහලක් යුධ හමුදාවේ බර අවි ප්‍රහාරයකට ගොදුරු වූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. IBC නම් දෙමළ රූපවාහිනී න... Read more
අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ ජීවත්වන සැමට සර්ව සාධාරණ වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් සිය දිවිය කැප කළ යුගයක් බිහිකළ මහා යතිවරයන් වහ... Read more
ඇවන්ගාඩ් සමාගම සහ රජයට අයත් රක්නා ලංකා සමාගම අතර බලපැවැත්වූ සියළු ගිවිසුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජනාධිපතිරයා නියෝග කරයි. ඒ අනුව ඇවන්ගාඩ් සතුව තිබූ සියලු ගිනි අවි සහ එම සමාග... Read more
ශේෂාද්‍රි සහ සම්පත් ද සිල්වා ගේ විවාහ ජීවිතය මේ වන විට නිමා වී ඇති බව පැවසෙනවා. ශේෂාද්‍රි සහ සම්පත් ගේ මෙම විවාහයට වසර දෙකක් ගතවීමට පෙර මෙලෙස බිඳ වැටී තිබෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ සුපිරි මහල... Read more