ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු 75 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02) නොතීසි නිකුත් කර තිබේ. ඒ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ග... Read more
5.3 ක පරිමාණයේ දරුණු භූකම්පනයක් මේ වනවිට නවසීලන්තයේ උතුරු දිවයිනේ Waiouru නගර ප්‍රදේශයේ ඇතිවී තිබෙනවා. නවසීලන්ත වෙලිංටන් අගනුවරට කිලෝමීටර් 230 ක් එපිටින් මෙම භූකම්පනය සිදුවී ඇති බවයි විදෙස්... Read more
ඉකුත්දා පැවති HNDA සිසුන්ගේ උද්ඝෝෂණයේ දී පොලීසිය සිසුන්ට පහර නොදුන් බවත්, මාධ්‍යය මගින් පලවී ඇති ඡායාරූප නොමග යවන සුළු බවත් නියෝජ්‍ය පොලිස්පති චම්පික සරිවර්ධන මහතා සහ පොලිස් බලධාරීන් මාධ්‍ය... Read more
කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්නගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී ර... Read more
පසුගිය 26 වන දා ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාව අශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ සටහන් වූ CCTV දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. භූ කම්පනයත් සමග පකි... Read more
පසුගියදා එංගලන්ත සංචාරයක නිරතවූ හොලිවුඩ් නිලි ඇන්ජලීනා ජොලී isis මිලේච්ඡයන් විසින් සිදු කරන ලිංගික බලහත්කාරකම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක වන ඇය ප්... Read more
සෞදියේ රජ කුමරකු ඇතුළු සිව්දෙනෙක් මත් ද්‍රව්‍ය ටොන් දෙකක් සමග ලෙබනනයේ බීරූට් හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි. කොකේන් හා කැප්ටගෝන් නමැති මත්ද්‍රව්‍ය ඒවායේ අඩංගුව තිබී ඇ... Read more
ජිනීවා යෝජනාව අනුව අභ්‍යන්තර ක්‍රමවේදයක් යටතේ පිහිටුවීමට නියමිත අධිකරණයේ දී සාක්ෂි ලබා දීමට තමන් සූදානමින් සිටින බව චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදී කැලම් මැකරේ නමැත්තා ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රකා... Read more
කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා රජය බලපත‍්‍ර නිකුත් නොකර තිබිය දී කරුංකා ප‍්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක් මේ වන විත් කි‍්‍රයාත්මක වෙමින් පවතී. මේ ජාවාරම සඳහා වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු කිහිප දෙනකු... Read more
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ඔක්තෝබර් 25(ඊයේ) ඉරිදා දින, කොළඹ අභයාරාම විහාරස්ථානයේ පවත්වන ලද දේශනයේ පිටපත. ආයුබෝවන්, අති පූජනීය සංඝයාවහන්ස, සියලු ආගම්වල පූජකතුමනි,මිත්‍රවරුනි, මට... Read more