ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය. ඇය, හෙට(28)දින එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය.... Read more
කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය... Read more
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් පාප් තුමා තමන් වෙත වෙත සිය අත් අකුරින්ම ලිපියක් එවා ඇතැයි මැල්කම් කා... Read more
නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා පවසන්නේ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින... Read more
ඇමරිකා එක්සත් ජනපදය විසින් ශී‍්‍ර ලංකාවට හදිසි කොවිඞ් – 19 ආධාර වශයෙන් අමතර ඩොලර් මිලියන 2.5 මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව ජාත්‍යන්තර සංවර... Read more
රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (21)දින සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන්... Read more
කතරගම දේවාලයට අයත් තණමල්විල, කුකුල්කටුව වැව අසල ඉඩමක කංසා වගාවක් පවත්වාගෙන ගිය චෝදනාවට ආචාර්ය වසන්ත සේන වැලිඅංග නමැති අයකු තණමල්විල පොලිසිය මගින් ඊයේ (20)දින අත්අඩංගුවට ගෙන ඇත. කංසා වගාව ප්... Read more
මෙරටදී පළමු වරට මවක් දරුවන් 6 දෙනෙකු ප්‍රසූත කර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී දරු උපත් සිදුව ඇති අතර මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය. දරුවන් සය දෙනාගෙන... Read more
ගොවි ජනතාව මුහුණදී සිටින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (16)දින අදහස් පළ කළේ ය. මන්ත්‍රීවරයා පවසන්නේ, කාබනික පොහොර භාවිතය සඳහ... Read more
කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක... Read more