අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රියාත්මක බොකෝ හරාම් ස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය නයිජීරියාවේ Yola ප්‍රදේශයට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයන් 32ක් මියගොස් 80ක් පමණ බරපතල තුවාල ලබා තිබෙනවා. මරාග... Read more
ප්‍රංශයේ පැරිස් නුවරට ආසන්න සේන් ඩෙනිස් ප්‍රදේශයේදී අද (18) උදෑසන වෙඩි තැබීමක් සිදු වී ඇත. ඉකුත්දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සොයා ප්‍රංශ පොලීසිය විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර මෙම... Read more
ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඊයේ අලුයම 2ට පමණ ගිනි අවුලවන බෝම්බ (firebomb) ප්‍රහාරයකින් විනාශකර ඇත. ප්‍රංශයට එල්ලවුන ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් කොපයටපත් පිරිසක් මෙම ප්‍රහා... Read more
ඇමරිකාවේ පවතින මුස්ලිම් දේවස්ථාන වසා දැමීම කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇතැයි රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණය ඉදිරිපත් වන ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉස්ලාමීය ත්‍ර... Read more
ඊජිප්තුවට ඉහල අහසේ මගින් 224ක් සමගින් විනාශ වුනු රුසියානු ගුවන්යානය විනාශවුයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බව රුසියානු පරීක්ෂණ වාර්තා සනාථ කරනවා. කිලෝ ග්‍රෑම් 1.5ක TNT වර්ගයේ පුපරණ ද්‍රවය යොදාග... Read more
G20 සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා තම ඔත්තු සේවාවන්ට අනුව රටවල් 40කින් ISIS ත්‍රස්තවාදී සංවිධානය වෙනුවෙන් මුදල් ලැබෙන බව හෙලිකලා. මෙම රටවල් ලැයිස්තුවට G 20 මිතුරු රටවල් කිහිපයක්ද ඇතුලත... Read more
රුසියානු ජනාධිපති පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඔබාමා අතර විශේෂ සාකච්චාවක් පැවැත්වුනා. මෙම සාකච්චාව පැවැත්වුනේ G8 සමුළුව අතරතුර වන අතර ISIS ත්‍රස්තවාදයට එරෙහිව දෙරට එකතුව ප්‍රහාර අරබිම පිලිබදව... Read more
සිරියාවේ Raqqa ප්‍රදේශයේ පිහිටි ISIS මුලස්ථානය, පුහුණු මධ්‍යස්ථානය, ආයුධ ගබඩා සංකීර්ණය ඇතුළු ඉලක්ක 20ක් වෙත ප්‍රංශ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා 20ක් මගින් දරුණු ප්‍රහාර මාලාවක් එල්ලකර විනාශක... Read more
ත්‍රස්තවාදය එරෙහි සටන අත්නොහරින බවටත් ඔවුන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සදහා තම රට ඉදිරියටත් නායකත්වය දෙන බවත් ප්‍රංශ ජනාධිපති ප්‍රන්ෂුවා හොලන්ඩේ පවසනවා. ප්‍රංශයේ පැරිස් නුවරට ඊයේ (14) එල්ල ව... Read more
ලොවපුරා ක්‍රියාත්මක ISIS මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයේ ලිබියාවේ නායකයා ඉලක්ක කර සාර්ථක ගුවන් ප්‍රහාරයක් එල්ලකලබව පෙන්ටගනය නිවේදනය කළා. එම ප්‍රහාරයෙන් ඔහු මියගියබව තහවුරුවූ බවයි වාර්තාවන්නේ.... Read more