Category : World

කොරෝනා වෛරසය ඇමරිකාවේ සෞක්‍ය අංශ දණ ගස්සවයි. රෝගීන් දෙදෙනකුට එක ස්වසන යන්ත්‍රයක් පමණක් ලබාදීමට සිදුවේ.

colombotoday
වෛද්‍ය සැපයුම්වල හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගැනීමත් සමඟ රෝගීන් දෙදෙනකුට එක් ස්වසන සංවාතන යන්ත්‍රයක් (වෙන්ටිලේටර්ස්) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර රෝහල් තීරණය කර ඇත. දැනට පවතින ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) නවීකරණය කර එලෙස රෝගීන් දෙදෙනකුට එක් යන්ත්‍රයක් භාවිත...

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday
ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඇමරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් 83 500ක්...

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday
ජිවිතයේ සැඳැසමය වැඩිහිටි නිවාසයක ගෙවමින් සිටි වැඩිහිටියන් 31 දෙනෙක් දින 20 තුලදි කොරොනා වසංගතයට ගොදුරුව අවසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් ඉතාලියේ බ්‍රේෂිය පළාතේ කුයින්සානො ප‍්‍රදේශයෙන් වාර්තා...

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday
සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් අද (27) ඉල්ලා සිටියා. අද සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14...

ඉන්දියාවේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩිතැබීමට උපදෙස්

colombotoday
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ නියෝග නොතකන පුද්ගලයන්ට වෙඩි තබන්නැයි ඉන්දීය බලධාරීන් නියෝග...

කොරෝනා රෝගීන් සිටි රෝහලක් පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙකු වෙඩි තබා මරා දමයි

colombotoday
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන අමෙරිකාවේ රෝහලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු අමෙරිකානු රහස් ඔත්තු සේවය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. අමෙරිකාවේ මිසෝරි...

ලෙබනනය තවත් සති දෙකකට වසා දමයි

colombotoday
කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ලෙබනනයේ මේ වනවිට ක්‍රියාත්මක හුදකළා කිරීමේ ක්‍රියාවලිය සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් 12 වනදා දක්වා...

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday
කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 9 දෙනකු මියගොස් ඇතැයි පිලිපීන වෛද්‍ය සංගමය අද (26) ප්‍රකාශ කළේය. රෝහල් ආසාදිතයන්ගේ පිරී ඉතිරී ගොස් ඇතැයි...

රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්

colombotoday
රුසියානු ජාතිකයන් රැගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් යානා හැර වෙනත් කිසිදු ගුවන් යානයකට හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට රට තුළට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩනොදෙන බව...