රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්colombotoday26 March 2020 by colombotoday26 March 20200137 රුසියානු ජාතිකයන් රැගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් යානා හැර වෙනත් කිසිදු ගුවන් යානයකට හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට රට තුළට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩනොදෙන බව... Read more
කොවිඩ් මරණ 21000 – 7500ක් ඉතාලියේcolombotoday26 March 2020 by colombotoday26 March 20200141 කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට ලොව පුරා මරණ 21308ක් වාර්තා වී තිබේ. එයින් මරණ 7503ක්ම ඉතාලියෙන් වාර්තා වෙයි. ලොකයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වී ඇති... Read more
පැය 24 තුල ආර්ජන්ටිනාවේ නව රෝගීන් 117ක්colombotoday26 March 2020 by colombotoday26 March 20200199 ආර්ජන්ටිනාවේ පසුගිය පැය 24 තුල නව රෝගීන් 117ක් වාර්තා වී ඇති අතර එය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ විශාලම රෝගීන් සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය... Read more
ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යිcolombotoday25 March 2020 by colombotoday25 March 20200129 මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.... Read more
ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයටcolombotoday25 March 2020 by colombotoday25 March 20200136 ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සීක්-හින්දු ආගමික ස්ථානයකට අද (25) එල්ල වූ ප්‍රහාරයකින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ‘‘අද එල්ල වූ ප්‍රහාරයෙන් අවාසනාවන්ත විදියට 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා.... Read more
චාර්ල්ස් කුමරුටත් කොරෝනා වෛරසය වැළදේcolombotoday25 March 2020 by colombotoday25 March 20200127 බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක්... Read more
කෝවිඩ් 19 මඬින්න නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමති විපක්ෂයෙන්colombotoday25 March 2020 by colombotoday25 March 20200131 කෝවිඩ්-19 යනුවෙන් නම් කර ඇති නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ සටනට සහාය වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයකු නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට ඉකුත් දා පියවර ගත්තේය. නෙදර්ලන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන හෙතෙම මීට... Read more
නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයිcolombotoday25 March 2020 by colombotoday25 March 20200137 COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. සිවිල් ආරක්ෂක හදිසි අවස්ථා පනත යටතේ සිවිල් ආරක්ෂක අමාත්‍ය... Read more
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 වෙයිcolombotoday25 March 2020 by colombotoday25 March 20200123 කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ සිදුවූ 10 වැනි මරණය අද උදෑසන වාර්තා විය. තමිල්නාඩුවේ 54 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්වී ඇති අතර ඔහු විදෙස් සංචාරයක නිරත වී ඇති... Read more
චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.colombotoday24 March 2020 by colombotoday24 March 20200116 ලොව පුරා ජීවිත 17,000 කට වැඩි ප්‍රමාණයක් දැනට බිලිගෙන ඇති මාරාන්තික COVID-19 වසංගතයට එරෙහිව ලෝකයම දරුණු සටනක නිරතවෙන මොහොතක අද (24) චීනයේ හැන්ටා නැමති වෛරසයක්... Read more