හමුදා කුමන්ත්රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක් නියම කිරීමට මියන්මාර අධිකරණයක් තීන්දු කළේය.... Read more
ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක ද... Read more
ලොව වයස්ගතම කාන්තාව බවට සැලකුණු ජපන් ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයනවිට ඇය 119 හැවිරිදි වියේ පසුවූ ඇය කානේ ටනාකා නම්විය. ලොව තුළ ඇතිවූ බිහිසුණු ව්‍යසන ර... Read more
හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර වීදියකට කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජැක්මෙල් නගරය වෙත පියාසර කරමින් තිබු ගුවන් යානයක් මෙලෙස කඩා... Read more
විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ. විදේශවලින් ගල් අඟුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීමට පවතින මුදල් හිඟය හේතුවෙන් ගෘහ... Read more
පකිස්ථාන ජනතාවට අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් එක් කරමින් පසුගිය මැතිවරණයෙන් බලයට පත් ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කර තිබෙනවා. ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව... Read more
අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබේ. පසුගියදා පැවැති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින්... Read more
යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බොර තෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පවසයි. රුසියා... Read more
අප්‍රේල් 1 වනදා සිට ගෑස් මිල 54% කින් ඉහල යෑම හේතුවෙන් එක්සත් රාජධානිය ද ආර්ථිකමය වශයෙන් අසීරු තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ වන විට ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් එරට... Read more
මුහුණ පුරා රුවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු බව තලේබාන් රජයේ ‘ශීල ප්‍රචාරණය සහ දුර්ගුණ ව... Read more