සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් එල්ල කර තිබේ. සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25)දින මෙම මිසයිල ප්‍රහාර එ... Read more
ලෝක වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, බොරතෙල් බැරලයක මිල ඩොලර් 122 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. එමෙන්ම ඊයේ (23)දින ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි.... Read more
රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 12 දෙනෙකු ඉවත් කිරීමට ඇමෙරිකාව ගත් තීරණයෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් නෙරපා හරින බව රුසියාව ප්‍රකාශ කර තිබේ. වොෂින්ටනය පසුගිය මාසයේ ජාතික ආරක්... Read more
රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති... Read more
ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරමින් රුසියාවේ අධිකරණක් නියෝගයක් නිකුත් කර තිබේ. එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මෙ... Read more
පුද්ගලයින් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් මඟී ජෙට් යානයක් නිරිතදිග චීනයේ දී අනතුරට ලක්ව තිබේ. බෝයිං 737 (Boeing 737) වර්ගයේ මෙම යානය ග්වාන්සි (Guangxi) ප්‍රදේශයේ වූසූ (Wuz... Read more
යුක්රේනයේ සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු වියැකී යද්දී ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල නැවතත් සියයට 10කින් පමණ ඉහළ යෑමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.55කි... Read more
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 6% කට වැඩි අගයකින් තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ සති තුනකට පසු අඩුම ඉන්ධන මිල වාර්තා කරමිනි. ඇමරිකානු හා බ්‍රිතාන්‍ය වෙළඳපොළවල බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ට වඩා අඩ... Read more
රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය. යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් චීනය... Read more
ඉන්දියාවේ බෙංගාලයේ පනිහාති මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ත්‍රිනාමුල් කොංග්රස් මන්ත්‍රීවරයකු වන අනුපම් දත්තා නමැති... Read more