Category : World

World

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin
2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව...
World

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin
ඔක්තෝබර් 7වන දින සුපර්නෝවා සංගීත උළෙලේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවෙකු වූ 28 හැවිරිදි Elia Toledanoගේ සිරුර සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව...
World

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin
ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව ඊයේ (13)දින ඩුබායි හිදී අවසන් විය. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළකිරීම...
World

සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…

Admin
පාකිස්තානයේ පන්ජාබ් පළාතේ සත්වෝද්‍යානයක දී සිංහයෙකුගේ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා තිබේ. අදාළ තරුණයා සිංහයා රඳවා සිටි කූඩුව ළඟට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ...
World

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin
ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ නරඹන්නන්ගේ ගැලියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට...
World

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin
පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 15දෙනෙකු තුවාල ලබා තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ කයිබර් පක්තුන්කාවා පළාතේ, දරබාන්...
World

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin
යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි අමෙරිකාවේ සංචාරයක නිරත වේ. ඔහු අද (12)දින ධවල මන්දිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. යුක්‍රේනය සඳහා තවදුරටත් යුද...
World

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin
ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාද්‍ය පවසයි. ඉතාලි සහ ප්‍රංශ දේශසීමාව ආසන්නයේ Valais කලාපයේ තුවක්කුකරුවකු...
World

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin
දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් ගැටුමින්, උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් ගණන මිලියනයක් බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ්...
World

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට

Admin
2023 වසර සඳහා වන නොබෙල් ත්‍යාග ප්‍රදානය ඊයේ (10)දින සිදුවිය. සෑම වසරකම ප්‍රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම පිරිනැමෙන්නේ ස්ටොක්හෝම් නුවරදීය. ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය...