Colombo Today Local NewsCovid 19Top Stories

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?

චීනයේ නොසැලකිල්ල නිසා ලෝකයටම වූ ව්‍යසනය සදහා නීතිමය කියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා විදේශ කටයුතු අමාත්‍යවරයාට ලිපියක් යැවූ බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ විදේශකටයුතු අමාත්‍යාංශය මේ සඳහා පියවරක් නොගන්නේනම් අභියාචනාධිකරනයේ නඩු පැවැරීමට ක්‍රියා කරන බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයට යැවූ ලිපිය….

2020-05-16
Minister
Minister of Foreign Affairs
Republic Building, 1 Sir Baron Jayatilaka Mawatha,
Colombo 00100
Notice Under section 461 of the Civil Procedure Code.
I am writing on the Instructions of my client Hikkaduwa Vithanage Ranjith Pushpakumara president of National Movment for Consumer Right protection residing at No 191, Katuwawala Boralesgamuwa

මාගේ සේවාදායකයා මා වෙත උපදෙස් දෙමින් කියා සිටින්නේ ලෝකයේ සෑම රටකටම දැඩි බලපෑමක් එල්ලකල COVID 19 වෛරසය ශි ලංකාවේද සමාජයීය සෟඛ්ය හා ආර්ථික යන අංශ වෙත දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් එම රෝගයේ උපත සිදුවූ චීනය ඊට වගකිව යුතු බවයි.

විශේෂයෙන්ම එම රෝගයේ සැබෑ ස්රෑපය භාහිර ලෝකය වෙත වසන් කිරීම හා ඒ හේතුවෙන් ඊට මුහුණදීමට අවශ්යර පූර්ව උපාය උපකම අනුගමනය කිරීමට නොහැකි වීමත් රෝගය සම්බන්ධයෙන් අඩු තක්සේරැවකට එළබිමත් නිසා එය ලෝකයේ අනෙකුත් රටවලට මෙන්ම මාගේ සේවාදායකයා විශේෂයෙන් අවධානය යොමු කරන ශී ලංකාව කෙරෙහි බරපතල ලෙස බලපෑමි එල්ල කල බවත් තවමත් එම ආපදාතත්වයට මුහුණ දෙමින් සිටින බවත් එම තත්වය ඇති වීම සහ එහි බලපෑම කෙරෙහි චීන රජය සෘජුවම වගකිව යුතු බව මාගේ සේවාදායකයා තවදුරටත් කියා සිටී.

මාගේ සේවාදායකයා වැඩි දුරටත් පකාශ කරන්නේ COVID 19 වෛරසය බිහිවීම කෙරෙහි සෘජුවම වගකිව යුතු චීන රජය ඒ පිළිබදව නිහඩ පතිපත්තියක් අනුගමනය කරද්දී ඒ පිළිබදව කියාකල යුතු ශි ලංකා ලක් රජයේ විදේශ කටයුතු අමාත්යනවරයා සහ ඔහු යටතේ පවතින විදේශ කටයුතු අමාත්යාං්ශය චීන රජයට COVID 19 වෛරසයේ ආරම්භය හා එහි බලපෑමට එරෙහිව කියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බවත් මාගේ සේවාදායකයාගේ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු විදේශ කටයුතු අමාත්යංකශය චීන රජයෙන් ව්යමසනය සම්බන්ධයෙන් වූ හානිපූර්ණය සදහා වන්දි ලබා ගැනීමට හා චීන රජයට විරැද්ධව නීති මගින් කටයුතු කිරීමට මැදිහත් වියයුතු බවත් මාගේ සේවාදායකයා කියා සිටී.

ඒ අනුව මාගේ සේවාදායකයා කියා සිටින්නේ ඔහුගේ සහ රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් චීන රජයට එරෙහිව රාජතාන්තික මට්මටින් කටයුතු කරන ලෙසත් එසේ කටයුතු නොකරන්නේ නම් ශි ලංකා පජාතන්තක සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්යසස්ථාවේ 140 වන වගන්තිය යටතේ සහ වෙනත් සුදුසු නෛතික පියවර ඔබට විරැද්ධව ගන්නා ලෙසත් මාවෙත වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත.

Related posts

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin

බැඳුම්කර මගඩියට අදාළ දුරකතන දත්ත සටහන් 100ක් ඉහළ නියෝගයෙන් මකා දමලා !

colombotoday

තවත් පාසලක විශාල පැති බැම්මක් කඩාවැටෙයි – දෙදිනක් පාසල වසාදමයි

Admin

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

වාහන ලියාපදිංචිය 50% කින් පහත වැටේ

colombotoday