Colombo Today Local News

භයානක ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙයි.

විදේශයකින් පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී, ආසාදිතයෙකු බවට තහවුරු වුණු පුද්ගලයෙකුගේ ජෛව පටක සාම්පල පරීක්ෂා කිරීමේදී, එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවෙන් පළමු වරට සොයාගත් කොරෝනා වයිරස ප්‍රභේදය යැයි සෞඛ්‍ය අංශ කියයි.

පරීක්ෂණ කටයුතු සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වයිරස ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.

වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තවදුරටත් සදහන් කර ඇත්තේ B.1.617 ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව මෙය බවය.

Related posts

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ

colombotoday

රනිල් මන්ත්‍රීධුරයෙනුත් ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

colombotoday

යල කන්නයේ වගාවට ජලය මුදා හැරීම අද ඇර‍‍ඹෙයි…

Admin

රුසියානු ජනපතිවරණයට නාමල් යයි

colombotoday

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

colombotoday