Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදනය වු බවට සැක අකුරණ මුස්ලිම් ජාතිකයෙකු IDH රෝහලට

කෝවිඩ් – 19 ආසාදනය වු බවට සැක අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු කර යැවු බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින් රත්නායක මහතා පැවැසිය.

රෝහල් අධ්‍යක්ෂකවරයා පැවැසුයේ මොහු ඉන්දියාවේ සංචාරය කර පැමිණි අයෙකු බවයි.

මොහු රෝගය සඟවා ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා පලවෙමින් තිබේ.

Related posts

ශ්‍රීලනිපය මොනව කීවත් විධායක ජනපති ධූරය අහෝසි කරනවා – අජිත් පී පෙරේරා

colombotoday

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

colombotoday

ගෝඨා ගැන ඤාණසාර හිමිගේ තක්සේරුව කියයි (Video)

colombotoday

නිවසට කඩා වැටුණු පස් කන්ද එකම පවුලේ සිව්දෙනාම බිලි ගනී

colombotoday

කොටස් වෙළෙඳපොළ ඒකක 99.49කින් ඉහළට

Admin

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin