Colombo Today Local NewsCovid 19

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

කොරෝනා අසධිතයින් දෙදෙනෙකු අලුතින් හඳුනා ගත් බව සෞක්‍ය අමාත්‍යාංශය අද (26) සවස 7ට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත රෝගීන් සංක්‍යාව 104 දක්වා ඉහල ගොස් තිබෙනවා.

Related posts

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදී

colombotoday

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල 05ක් අත්අඩංගුවට

colombotoday

අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයේ පාසල් දැරියක් පදික මාරුවෙදී ගැටෙයි

colombotoday

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

colombotoday